2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේ ගොඩනැගීම
ආධාර කීරීමට කැමති පිංවතුන් සියළුම ආධාර සම්පත් බැංකුවේ කිරිබත්ගොඩ ශාඛාවේ "2600 සම්බුද්ධත්ව ජයන්ති සමරුබුද්ධ ප්‍රතිමා අරමුදල" නමින් ඇති "000560001118"ගිණුමට බැර කරන්න. මභියංගනය බුදු පිළිමය තැනීමේ ව්‍යාපෘතිය දායකත්වය ලබාදුන් පිංවතුන්ගේ නාමලේඛ්නය
මෙත්සවිය 14 වන වාර්ෂික මහා සමුළුව හා මෛත්‍රී භූෂණ සම්මාන උළෙල
මෙත්සවිය 14 වන වාර්ෂික මහා සමුළුව සහ මෛත්‍රී භූෂණ සම්මාන උළෙල 2017 අප්‍රේල් 2 වන ඉරුදින පස්වරු 1.00 ට කොලඹ 07 ධම්මගවේෂී බෞද්ධ අරමයේදී පැවැත්වීමට නියමතිය. අමරපුර ධර්මරක්ෂිත මහා නිකායයේ මහානායක, බම්බලපිටියේ සිරි වජිරාරාමධිපති, රාජකීය පණ්ඩිත, තිරිකුණාමලයේ ආනන්ද හිමිපාණන් උත්සවයේ මුලසුණ දරණ අතර ප්‍රධාන අරදිධිත අමුත්තා වශයෙන් ගරු අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා සහභාගී වීමට නියමිතය.
වැඩි විස්තර
මෙත් සවිය දින සටහන
මෙත් සවිය සඟරාව
(24 වන කලාපය)